29th of June 2022
at 7:30 PM
පාඩම් සදහා සහභාගි වීමට අත්තේ අවස්ථාවන් 2ක් පමණි. එක් අවස්ථාවක් කාලසටහනේ සදහන් වෙලාවට සහ අනෙකුත් අවස්ථාව ඊලඟ මාසය දක්වා වලංගුවේ. ඔබ නැරඹීමට යන වීඩියෝ පාඩම එක දිගට සම්පූර්ණ කළ යුතු අතර ඒ සදහා නැවත අවස්ථාවක් නොලැබෙනු ඇත.
පසුගිය පාඩම් නැරඹිය හැක්කේ අදාල මාසය සදහා මුදල් ගෙවා අති සිසුන් සදහා පමණි. ඔබ වීඩියෝ පාඩම් නැරඹීමේ අවස්ථා සියල්ල භාවිතා කර ඇත්නම් නැවත නැරබීම සිදුකල නොහැක.