පාඩම් සදහා සහභාගි වීමට අත්තේ අවස්ථාවන් 3ක් පමණි. එක් අවස්ථාවක් කාලසටහනේ සදහන් වෙලාවට සහ අනෙකුත් අවස්ථා 2 ඊලඟ මාස 2 දක්වා වලංගුවේ. ඔබ නැරඹීමට යන වීඩියෝ පාඩම එක දිගට සම්පූර්ණ කළ යුතු අතර ඒ සදහා නැවත අවස්ථාවක් නොලැබෙනු ඇත.
රසායනික ගණනය- Session 1 - 16
සමජාතීය කලාප සමතුලිතතාවය - Session 17 - 26
චාලක රසායනය - Session 27 - 39
විද්යුත් රසායනය - Session 40 - 488
සංගත සංකීර්ණ රචනාව සහ P හා D ගොනුවල රටා - Session 49 - 57