Dr Randeer Karunanayake

Dr Randeer is the creator of the YouTube channel - Chemistry Made Easy, with More than 45,000 subscribers to date. His unique teaching style characterised by explaining in great detail on a notebook has attracted thousands of students in a matter of months to his channel. He passed out from University of Colombo, medical faculty, and he is fully updated with the schools AL syllabus to ensure that all aspects are covered so that his students excel at their exams. His subject knowledge is vast and if you listen to him and watch his classes, you will know that he teaches for guaranteed success at the upcoming ALs.

උපදෙස්

පාඩම් සදහා සහභාගි වීමට අත්තේ අවස්ථාවන් 3ක් පමණි. එක් අවස්ථාවක් කාලසටහනේ සදහන් වෙලාවට සහ අනෙකුත් අවස්ථා 2 ඊලඟ මාස 2 දක්වා වලංගුවේ. ඔබ නැරඹීමට යන වීඩියෝ පාඩම එක දිගට සම්පූර්ණ කළ යුතු අතර ඒ සදහා නැවත අවස්ථාවක් නොලැබෙනු ඇත.

පාඩම් අන්තර්ගතය

පරමාණුක ව්‍යූහය - Session 1 – 15
බන්ධන හා ව්‍යූහය - Session 16 – 21
කර්මාන්ත රසායනය - Session 22 – 37
පරිසර රසායනය - Session 38 – 41
Organic යාන්ත්රණ - Session 42 – 43
Organic අනිවාර්ය බහුවරණ Theory – Session 44 - 47

Course Lessons