Shehan Fernando

Shehan Fernando sir is a committed and goal driven professional tutor with 6 years of teaching experience. He is the founder of the YouTube channel – Shehan Fernando Biology with nearly 8000 subscribers. He is a final year student of Faculty of Medicine at University of Colombo. His unique teaching style with easy learning methods are his strength and this has given him 100% pass rate and more than 80% of his students obtain Distinction (A) and Very Good Pass (B) for A/L Biology. He is the Sri Lanka Biology Olympiad winner for the year of 2014 and the 2nd in Puttalam District for A/L 2014. His commitment and dedication towards teaching has drawn the attraction of many students and the success is guaranteed for the students who follow his classes.

උපදෙස්

පාඩම් සදහා සහභාගි වීමට අත්තේ අවස්ථාවන් 3ක් පමණි. එක් අවස්ථාවක් කාලසටහනේ සදහන් වෙලාවට සහ අනෙකුත් අවස්ථා 2 ඊලඟ මාස 2 දක්වා වලංගුවේ. ඔබ නැරඹීමට යන වීඩියෝ පාඩම එක දිගට සම්පූර්ණ කළ යුතු අතර ඒ සදහා නැවත අවස්ථාවක් නොලැබෙනු ඇත.

මුදිත නිබන්ධන නිවසටම ගෙන්වා ගැනීම ඇතුළු අනෙකුත් තොරතුරු සහ පණිවිඩ පිළිබඳව දැනගැනීම සඳහා සියලු ම සිසුන් අනිවාර්යයෙන් ම 2022 Revision යනුවෙන් සඳහන් කර 071 396 13 86 අංකයට Telegram පණිවිඩයක් යොමු කරන්න. අප විසින් ඔබව පොදු Telegram සමූහයක් වෙත එක්කරනු ලබයි.
සෑම පාඩමක් ම නැරඹීමේදී මුරපදයක් අවශ්‍ය වන අතර ඒ සඳහා notes.lk යනුවෙන් ලබා දෙන්න.

Course Lessons

Session 1
Session 2
Session 3
Session 4
Session 5
Session 6
Session 7
Session 8

Fees

Course Fee Rs.2,300.00

Pay Now